For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Other Services

තමන්ගෙම ADs දාන්න Classified Ads Website එකක් අපෙන් | Web Designing and Development

₨69,500.00 (Negotiable)


Description
Price : ₨69,500.00 (Negotiable)
Date : June 29, 2021
Company : Dahamya Creations (Pvt) Ltd
Service type : Web Designing
Address : 85/2, Ambaraluwa North, Weliveriya.
Location : Colombo, Sri Lanka

+++ ලෝකය අලුත් වෙලා… බිස්නස් ඔන්ලයින් වෙලා… ^^^

Complete Classified Web Site Design with user Dashboard & Admin panel

+++ Quality +++ ගුණාත්මක බව රඳාපවතින්නේ පළ කරන දැන්වීම් සංඛ්‍යාව මත හෝ මිළ ගනන් අඩු වීම මත නොව +++ Professional +++ වෘත්තිමය නිමාව හා පාරිභෝගික සේවාවන් මතයි.

සයිබර් අවකාශයේ නව බිස්නස් මානයන් හඹා යන්නට අදම අප වෙත එන්න. අපි ඔබට බිස්නස් වැඩි කරගන්න හරි පාර කියලා දෙන්නම්.

අප විසින් ඔබට ලබාදෙන වෙබ් අඩවියේ සියලු නවීන පහසුකම් අතුළත්ය.

* main web sliders

* Top ads

* Bump ads

* Map location

* Bidding option

* User dashboard

* Admin panel

* Banner ads

* Seller ratings

* Chat message options

* Email verification

* Membership packages

* Online payment options

Complete Website 39,500/=

වේබ් අඩවියක් නිර්මාණය කිරීමේදී නොමිලේ ලැබෙන සේවාවන්…

+ පළමු වසර තුල වෙබ් නාමය (Domain) නොමිලේ.

+ පළමු වසර තුල හොස්ටින් (Hosting) නොමිලේ.

+ මුලික SEO සැකැස්ම සැකසීම නොමිලේ

+ ඔබ ආයතනයේ Facebook පිටුව සැකසිම නොමිලේ

+ ඔබ ආයතනය නමින් සෑදු විද්‍යුත් ලිපින (e-mails) නොමිලේ

===================================================================================================================================

>>>> දැනුවත් කිරීමයි…….

වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.

එහෙත් එම වෙඩ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක්‍රීයවේදැයි සැක සහිතය.

එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.

===================================================================================================================================

>>>> අප විසින් සිදු කරනු ලබන

 Web Branding සේවාවන්…

* Creative web design

* Web Developing

* Android & IOS Apple Mobile apps development

* Domain Names

* Web Hosting

* Creative Writing

* Logos

* e Brochures

* SEO & Social Media Promotions

* Email & SMS Marketing

* Video Creations (Camera | 2D Animations | 3D Animations)

* Photo Shoots

* Video Shoots (Camera & Drone)

ඔබේ ඕනෑම නිර්මාණාත්මක අවශ්‍යතාවයක් ඉටු කරදීමට Dahamya Creations අප කාර්යමණ්ඩලය නිරන්තරව සැදී පැහැදී සිටී…..

Mention Shok.lk when calling seller to get a good deal

 


Ad Video
Location
Post your rating

Similiar Ads
Top