For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Business and Industry Other Business Services

Business Website Design Development

₨24,500.00 (Fixed)


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨24,500.00 (Fixed)
Type : Buy
Date : September 5, 2023
Location : Weliweriya, Sri Lanka

𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 𝗗𝗲𝘀𝗶𝗴𝗻 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁

▪️ඔබගේ ඕනෑම ව්‍යාපාරයක් සදහා Sales වැඩිකරගැනීම, පාරිභෝගිකයන් හට විශ්වාසවන්ත බව තහවුරු කිරීම සදහා Website එකක් යනු ඉතා අත්‍යාවශ්‍ය කාරණාවකි. තවද ඔබගේ සේවා හෝ නිෂ්පාදන පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීමටත් මෙමඟින් ඉතා සාර්ථකව සිදුකරගත හැක.

▪️ඔබේ ව්‍යාපාරය සදහා නව තාක්ෂණයෙන් සිත්ගන්නාසුළු වෙබ් අඩවියක් වසර 10කට වැඩි විශ්වාසවන්ත තැනකින් සදාගන්න.

▪️ලොවපුරා පාරිභෝගිකයින් හට ඔබේ සේවාවන් පහසුවෙන් ලබාදෙන්න ඔබේ ව්‍යාපාරය ඉහල ප්‍රමිතියකින් අන්තර්ජාලයට මුදා හරින්න.

▪️අඩු මුදලට බාල වැඩක් කරල අමාරුවෙන් හදාගත්ත ව්‍යාපාරය බාල කරගන්නවද? නැත්නම් හරි විදිහට ඉහළ ප්‍රමිතියකින් වැඩක් කරල ව්‍යාපාරය දියුණු කරගන්නවද?

✅ විශ්වාසනීය සේවය.

✅පළපුරුදු, දක්ශ නිර්මාණ ශීල්පීන් පිරිසකගෙන් සමන්විත වීම.

✅වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් පසු විශිෂ්ඨ සේවා සහය.

✅සාධාරන මිල ගණන්.

✅සැගවුනු ගාස්තු නොමැත.

ඉහලම ප්‍රමිතියක් සහිතව ඔබේ ව්‍යාපාරයේ දියුණුවට හේතුවන වෙබ් අඩවිය අදම නිර්මාණය කරගන්න.

 

 අමතන්න :

📲075 177 7900

Mention Shok.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Similiar Ads
Top