For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Business and Industry Other Business Services

Classifieds Ads Website Designing

₨69,500.00 (Negotiable)

  • Classifieds Ads Website Designing
Description
Price : ₨69,500.00 (Negotiable)
Type : Sell
Date : October 18, 2018
Location : Gampaha, Sri Lanka

ඔබටත් “”watapita.lk”‘ වැනි Classified Ads වෙබ් අඩවියක් සහ ANDROID App සාදා ගැනීමට අවශ්‍යද…. එසේ නම් වෙළෙඳ පොලේ අඩුම මිල අපෙන්… එපමණක් නොව නව විශේෂාංග රැසක්ද අැතුලත්ය.

* You Tube Video

* Bidding System

* Location Map

* Rating system

ශ්‍රී ලංකාවේ අඩුම මිල අපෙන්…..

QUALITY IS NOT ”CHEAP” But CAN ”REASONABLE”

We are specialized in, website design, web development, E-commerce solutions, social media marketing, graphic designing & online marketing.

We pay a very high attention to each individual requirement as we understand the impotence of the uniqueness of every client and every project.

We offer the best possible cost effective solution without compromising the quality.

——————————————–

Why Dahamya Creations ?

=========================

+ USA Based well established Company

+ 6 years Plus Experience

+ Experienced Web / Software Developers

+ Affordable Prices and Easy Payment Methods

+ Minimum Renewal Chargers.

+ We Care What Customer Need.

+ We Will Come To Your Place.

+ Unique Web Design

+ Photo Shoots.

+ Maintenance and Updates

+ Training Sessions For Administration Panels

Our Portfolio

———————

www.netcomcellular.com

www.watapita.lk

www.airportparisprivatecab.com

www.gmtconsultancy.co.uk

www.mrsrilanka.com

www.gamuko.lk

www.superbullykennellanka.com

www.whitepalaceweliveriya.com

www.rundreisesrilanka.lk

www.applebandlk.com

www.treshmotors.com

www.stratifiedinc.com

අඩු මුදලට වෙබ් අඩවියක් සාදා අමාරුවේ වැටුනද? නැත්නම් ඔබේ වෙබ් අඩවිය හරි ආකාරව නිමවා නැද්ද?

නිවැරදි සහ නව තාක්ෂණයෙන්, ඉතා අලංකාර ලෙස ඔබගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අපෙන් සදා ගන්න. වසර 6කට වැඩි විශ්වාසනීය සේවය.

අපගේ සියළුම වෙබ් අඩවි 100% ජංගම දුරකථන, ටැබ් ඇතුලු සියළුම උපාංගයන් මත නිවැරදිව දිස්වේ.

දැනුවත් කිරීමයි…….

වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.

එහෙත් එම වෙඩ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක්‍රීයවේදැයි සැක සහිතය.

එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.

සියලු විශ්වාසයන් සමගින් ක්ෂේත්‍රෙය් වසර ගණනාවක පළපුරුද්දක් හිමි අප ආයතනය හරහා ඔබේ වෙබ් අඩවියත් වෘත්තිමය නිමාවකින් සිදු කරගැනීමට අප ඔබට ආරාධනා කරන්නෙමු.

ඕනෑම ආකාරයක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අප ආයතනයේ දක්ෂ වෙබ් නිර්මාණ ශිල්පීන් සැදී පැහැදී සිටී.

Find Us On Google

===============

Website : https://dahamyacreations.com

Facebook : https://www.facebook.com/real.dahamyacreations

Twitter : Dahamya Creations

Skype: Dahamya Creations

*** Technologies we used :

PHP | HTML 5 | CSS 3 | WORDPRESS | MAGENTO | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | ILLUSTRATOR | FLASH.

Mention Shok.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Similiar Ads
Top