For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Other Services

Construction කරන ඔබට Website එකක් | Web Designing and Development

₨29,500.00 (Negotiable)


Description
Price : ₨29,500.00 (Negotiable)
Date : July 7, 2021
Company : Dahamya Creations (Pvt) Ltd
Service type : Web Designing
Address : 85/2, Ambaraluwa North, Weliweriya
Location : Colombo, Sri Lanka

ඔබේ ව්‍යාපාරය පසු බෑමට ලක් වෙලාද?

ඔබේ ව්‍යාපාරය ලෝකයටම විවෘත කිරීමට අපි සූදානම්, ඔබ සූදානම් නම් එකතුවන්න අපිත් සමග…

ඔබේ ව්‍යාපාරයටම විශේෂ වූ ව්‍යාපාරික අවශ්‍යතා හඳුනාගනිමින් වට්ටම් සහනයක් සමගින් සාධාරණ මිළ ගණන් යටතේ ඉහළම ගුණාත්මකභාවයෙන් ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අදම අපව අමතන්න.

====================================================================================================================================

Our Specialties.

============

+ Domain Registration

+ USA Based Dedicated Sever

+ Advance Administration Panel to Update Website Content

+ Responsiveness, Checked all browsers and 100% Up-time guarantee.

+ Payment Gateway Integration

+ PayPal Integration

+ Advanced SEO

+ Google Web Analytics

+ Content Writing

+ Google Map Submission

+ Training to update website

+ Premium Graphic Content

+ Logo Design

====================================================================================================================================

අපි විශේෂ වන්නේ ඇයි?

==================

වසර 08 ක සාඩම්බර විස්වාසනීය ගමනක යෙදෙන අප ඉහල අත්දැකීම් සමූහයකින් පරිණත ආයතනයකි.ඔබව සන්නාමකරණයෙන් නව්‍යකරණය වෙත ගෙන යාමට අවශ්‍ය ඔබගේ සියළුම වෙබ් අවශ්‍යතා සැපිරීමට අප සෑම අවස්තාවකම සූදානම්.

අඩුම මුදලට බොරු වලට හසු නොවී හරි මුදලට සැබෑ වෙනසක් අත් විඳින්න.

වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.

එහෙත් එම වෙබ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක‍්‍රීයවේදැයි සැක සහිතය. එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.

අප විසින් සිදු කරනු ලබන සේවාවන්.

* Creative web design

* Web Developing

* Android & IOS Apple Mobile apps development

* Domain Names

* Web Hosting

* Creative Writing

* E- Brochures

* SEO & Social Media Promotions

* Email Marketing

* Visiting Cards

* Video Shoots

* Photo Shoots

====================================================================================================================================

* Technologies we used:

PHP | HTML 5 | CSS 3 | WORDPRESS | MAGENTO | JQUERY | JAVA | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | ILLUSTRATOR | FLASH.

ඔබේ ඕනෑම නිර්මාණාත්මක අවශ්‍යතාවයක් ඉටු කරදීමට අප කාර්යමණ්ඩලය නිරන්තරව සැදී පැහැදී සිටී…..

Mention Shok.lk when calling seller to get a good deal

 


Ad Video
Location
Post your rating

Similiar Ads
Top