For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Trade Services

Titanium Flooring


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨235.00 (Fixed)
Date : October 30, 2023
Company : DC Construction
Service type : Flooring
Address : Weliweriya
Location : Weliweriya, Sri Lanka

පරිසරයත් සෞඛ්යෙයත් සුරකින,
ලෙඩ නැති පොළොවකට……
හොඳම තේරීම
Titanium Flooring ………….

ඔබගේ නිවස,කාර්යාලය,ව්යා පාරික ස්ථානය ඇතුළු
ඕනෑම ස්ථානයක,  
    පොළොව
    ඇතුලත හා පිටත බිත්ති
    නාන කාමර
    වැරන්ඩා
    පඩිපේළි
ඇතුළු ඕනෑම ස්ථානයකට සෞඛ්යා.රක්ෂිත මෙන්ම ආකර්ෂණීය පෙනුමක් සඳහා ගැළපෙනම තේරීම ටයිටේනියම් ……………………..

•    ටයිල් සහ වෙනත් ක්රමමයන්ට වඩා ලාභදායකයි.
•    සෞඛ්ය යට හිතකරයි.
•    පරිසර හිතකාමී.
•    වායු දූෂක රහිතයි.
•    ඉරි තැලීම් රහිතයි.
•    වර්ණ රැසක් සහිතයි.
•    පොළොව බොල් වීමක් සිදු නොවේ.
•    පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.
•    දිගුකල් පැවැත්මක් සහිතයි.
•    ටයිල් මෙන්ම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව.
•    ගොඩනැගිල්ල තුළ සිසිලස රඳා පවතී.
•    ශරීරයට අහිතකර අංශු පිටවීමක් සිදු නොවීම.
•    අහිතකර  ආසදන නැත.
•    පුස්, දිලීර ,බැක්ටීරියා වර්ධනය වීමක් සිදු නොවේ.

DC Constructions අප ආයතනය උසස් නිමාවක් සහිතව ඔබට අවශ්යු සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

හැමදාම ජීවත් වෙන්න හදන ඔබේ නිවසට වෙනසක් එකතු කරගන්න.!!!!

අදම අමතන්න…
070 5 961 946
033 4 373 737

Facebook: https://web.facebook.com/DCconstructionscompany
info@dcconstructions.lk | sales@dcconstructions.lk
www.dcconstructions.lk

#construction#architecture#design#building#interiordesign#renovation#engineering#contractor#home#realestate#concrete#constructionlife#builder#interior#civilengineering#homedecor#architect#civil#heavyequipment#homeimprovement#house#constructionsite#titanium

Mention Shok.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Similiar Ads
Top