For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Trade Services

Titanium Flooring


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨238.00 (Fixed)
Date : September 20, 2023
Company : DC Constructions
Service type : Constructions
Address : Weliweriya, Srilanka
Location : Weliweriya, Sri Lanka

ටයිටේනියම් කලාවේ ආකර්ෂණීය වෙනස ………….

ගෙදර වැඩ අවසන් කරගන්න ටයිල් හොයලා රස්තියදු වෙලා එපා වෙලාද?

නැත්නම් කනස්සල්ලෙන්ද?

ටයිටේනියම් වලට මාරු වෙමුද?

ඔබේ අතේ ඇති ගාණට, හිතේ හැටියට ඔබගේ නිවස නවීකරණයට පාර කියන හරිම තැන DC Constructions.

ඔබගේ සිහින මවන නිවසේ,

  පොළව

  බිත්තිය

  තරප්පුව

  නාන කාමරය

ඇතුළු ඕනෑම තැනකට සිතැඟි පරිදි විවිධ වර්ණවලින් ටයිටේනියම් රටාවලින් වර්ණවත් කර ඔබගේ සුන්දර නිවස තවත් හැඩ ගන්වා ගන්නට අප හා එක්වන්න.

ඉරිතලා නොයන ඕනෑම වර්ණයකින් ටයිටේනියම් ,

ජලයට සේම උෂ්ණත්වයට ද ඔරොත්තු දෙන ,

පළපුරුදු ටයිටේනියම් සේවකයන්ගේ විශ්වසනීය සේවය,

සුහදශීලී සේවය,

පොලව සකසන (Floor Rendering) අවසථාවේදී සිටම අවශ්ය උපදෙස් ලබාදීම.

තවත් හිත හිත ඉන්න නැතුව ඔබගේ ඔබගේ මුදලට නිසි වටිනකමක්,විශ්වසනීය හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට DC Constructions අප හා සම්බන්ධ වන්න.

අමතන්න : 0751182237

 ටයිටේනියම් කලාවේ විවිධ නිර්මාණයන් සොයා යන අප අදටත් වඩා හෙට ඔබට අලුත් දේ රැගෙන එනු ඇත.

Facebook: https://web.facebook.com/DCconstructionscompany

info@dcconstructions.lk | sales@dcconstructions.lk

www.dcconstructions.lk

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium

Mention Shok.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Similiar Ads
Top