For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Trade Services

Titanium Flooring


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨238.00 (Fixed)
Date : September 27, 2023
Company : DC Constructions
Service type : Constructions
Address : Weliweriya, Srilanka
Location : Weliweriya, Sri Lanka

ටයිටේනියම් කරන්නේ ඇයි?

•ටයිල් වලට වඩා ලාභදායකයි.

•සෙරමික් ටයිල් වල මෙන් කුස්තුර(Grove) නොමැති නිසා කුණු දුවිලි රැදීමක් නැත.

•පරිසර හිතකාමී.

•වායු දූෂක රහිතයි.

•සෞඛ්‍යාරක්‍ෂිතයි.

•ඉරි තැලීම් රහිතයි.

•ස්වභාවික දැව පෙනුමේ සිට නවීන වර්ණ හා මෝස්‌තර රැසක් .

•ගොඩනැගිල්ලට සැහැල්ලුයි.

•පොළොව බොල් වීමක් සිදු නොවේ.

•පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.

•දිගුකල් පැවැත්මක් සහිතයි.

රතු සිමෙන්ති පොළොවට, ටයිල් පොළොවට, සුද මැදපු පොළොවට, නාන කාමර, වැරැන්ඩා, බිත්ති, රෑෆ් ටොප්, බැල්කනි, පඩි පේළි, ඇතුළු ඕනෑම තැනකට සිතැඟි පරිදි මනස්කාන්ත පෙනුමක් හා අනර්ඝ නිමාවක් දැන් ටයිටේනියම් සමඟින්.

DC Constructions අප ආයතනය උසස් නිමාවකින් හා වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

කල්පවතින ලස්සන බිමක් ලබාගන්න !!!

ඔබත් අදම අමතන්න…

070 5 961 946

033 4 373 737

Facebook: https://web.facebook.com/DCconstructionscompany

info@dcconstructions.lk | sales@dcconstructions.lk

www.dcconstructions.lk

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium

Mention Shok.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Similiar Ads
Top