For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Trade Services

Titanium Flooring Service


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨230.00 (Fixed)
Date : August 21, 2023
Company : DC Constructions
Service type : Constructions
Address : Weliweriya, Srilanka
Location : Weliweriya, Sri Lanka

වැඩි ගාණක් දීලා ටයිල් කරන්නේ ඇයි?

ටයිල් වලට වඩා සුපිරි වාසියක් දැන්….

ටයිටේනියම් වලින්,

ඔබගේ නිවස,කාර්යාලය,ව්‍යාපාරික ස්ථානය ඇතුළු

ඕනෑම ස්ථානයක,

  පොළොවට

  ඇතුලත හා පිටත බිත්තියට

  නාන කාමරයට

  වැරන්ඩාවට

   පඩිපෙළට සහ අලංකාරය සඳහා අවශ්‍ය ඕනෑම ස්ථානයකට

ටයිල් වලට වඩා වැඩි ඉතිරියක් ටයිටේනියම් වලින්,

බොහෝමයක් පුද්ගලයින් ටයිටේනියම් කරනවා යැයි පවසා අඩු ගණනට බාල බඩු දමා තාවකාලික පෙනුමක් පමණක් ලබා දී මාරුවෙන බව ඔබ දන්නවාද…?

එයට හේතුව ඔබ තාක්ෂණික දැනුම, පළපුරුද්ද සහ විශ්වාසනනීයත්වයෙන් යුතු ආයතනයකින් සේවය ලබා නොගැනීමයි.

DC Constructions අප ආයතනය උසස් නිමාවකින් හා වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

ටයිටේනියම් කිරීමෙන් ඔබට,

•අනෙකුත් සේවාවන්ට වඩා වියදම අවම වීම.

•ගොඩනැගිල්ලට ඇතිවන පීඩනය අවම වීම.

•කෙටි කාලයකින් නිම කිරීමට හැකි වීම.

•පොළොව බොල් වීමක් සිදු නොවීම.

•පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවීම.

•දිලිසෙන සුලු ඉහළම නිමාවක් සහිත සුමට මතුපිට.

•දිගුකල් පැවැත්ම සහතික කිරීම.

•පොලව සකසන (Floor Rendering) අවසථාවේදී සිටම අවශ්ය උපදෙස් ලබාදීම.

•විවිධ වර්ණ හා මෝස්තර රැසකින් ලබා ගත හැකි වීම.

•සියලුම අමුද්‍රව්‍ය සමඟ වර්ග අඩියක් රු. 280/= සිට

තවත් හිත හිත ඉන්න නැතුව ඔබගේ ඔබගේ මුදලට නිසි වටිනාකමක්,විශ්වසනීය හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට DC Constructions අප හා සම්බන්ධ වන්න.

දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…

Facebook: https://web.facebook.com/DCconstructionscompany

info@dcconstructions.lk | sales@dcconstructions.lk

www.dcconstructions.lk

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium

Mention Shok.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Similiar Ads
Top