For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Other Services

Top Rated and Best Web Designs for you | Dahamya Creations

₨19,500.00 (Negotiable)


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨19,500.00 (Negotiable)
Date : July 29, 2021
Company : Dahamya Creations (Pvt) Ltd
Service type : Web Designing
Address : 85/2, Ambaraluwa North, Weliweriya
Location : Gampaha, Sri Lanka

ඔබේ ව්යාපාරය පසු බෑමට ලක් වෙලාද?

ඔබේ ව්යාපාරය ලෝකයටම විවෘත කිරීමට අපි සූදානම්, ඔබ සූදානම් නම් එකතුවන්න අපිත් සමග…

“ඔබගේ ඕනෑම Business එක කට අපෙන් Website එකක්”

ඔබේ ව්යාපාරයටම විශේෂ වූ ව්යාපාරික අවශ්යතා හඳුනාගනිමින් වට්ටම් සහනයක් සමගින් සාධාරණ මිළ ගණන් යටතේ ඉහළම ගුණාත්මකභාවයෙන් ඔබට අවශ්ය ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අදම අපව අමතන්න.

වසර 8ක සේවා කාලයක් සම්පුර්ණ කල අප ඔබගේ විශ්වාසය ලැබීමට හා රැකීමට සුදානම්. අප සතුව ඇති අත්දැකීම් හා දැනුම බාවිතා කර ඔබව සන්නාමකරණයෙන් නව්යකරණය වෙත ගෙන යාමට අවශ්ය ඔබගේ සියළුම වෙබ් අවශ්යතා සැපිරීමට අප සෑම අවස්තාවකම සූදානම්.

ඔබට අපෙන් ලැබෙන විශේෂ සේවාව :

    + Domain Registration

    + USA Based Dedicated Sever

    + Advance Administration Panel to Update Website Content

    + Responsiveness, Checked all browsers and 100% Up-time guarantee.

    + Payment Gateway Integration

    + PayPal Integration

    + Advanced SEO

    + Google Web Analytics

    + Content Writing

    + Google Map Submission

    + Training to update website

    + Premium Graphic Content

    + Logo Design

“We don’t just design your website, we design your future”

ඔබගේ අදහස් අපි සමග බෙදාගන්න දැන්ම අමතන්න

Mention Shok.lk when calling seller to get a good deal

 


Ad Video
Location
Post your rating

Similiar Ads
Top