For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Other Business Services Business and Industry

Website Design Development

₨24,500.00 (Fixed)


  • Share
  • Favourite
  • Report
Description
Price : ₨24,500.00 (Fixed)
Type : Buy
Date : October 10, 2023
Location : Weliweriya, Sri Lanka

ඔයත් කැමතිද? 

 ඔයාගෙ 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 එකේ ආදායම වැඩි කරගන්න?

Website එකක් හැදුවා කියලා ආදායම වැඩිවෙන්නෙ කොහොමද?

ඔයා දන්නවද?

ඔයා මේක කියවන මේ වෙලාවෙත් Customer කෙනෙක් කොහේහරි ඉදන් Website එකක් හරහා මොනවහරි මිලදී ගන්නවා කියලා?

මොකද Tv, Radio, Poster වගේ නෙවෙයි! 

Internet එක පැය24ම ON!

ලංකාවේ විතරක් මිලියන 06 කටත් වැඩි පිරිසක් මේ දැනුත් Internet Use කරනවා.

ඉතිං ඔයාගෙ Business එකට ඉහළ ප්‍රචාරණයක්, අලෙවිකරණයක් එක්ක ඉහළ ආදායමක් ගන්න නම්, තවත් Poster, Handbill වලට ලක්ෂ ගණනක් වියදම් කරන්න එපා!

අපේ සේවාවෙන් ඔයාට,

  👉🏻 සේවය සම්බන්ධ 100%ක වගකීම.

  👉🏻 ඔයා කරන Business එක මොකක් වුණත් ඔයාගෙ purse 1ට ලේසි Price එකක්.

  👉🏻 ඔබේ ව්‍යාපාර සන්නාමය ජනප්‍රිය සන්නාමයක් බවට පත්කිරීම.

බොරු නැතුව ප්‍රතිඵල තියෙන දේකට ආයෝජනය කරන්න. ඇත්තටම ඔයාගෙ Business එක දැන් තියෙන මට්ටමෙන් ඉහළ මට්ටමකට දියුණු කරගන්න…

කල් නොදා දැන්ම පටන් ගන්න… 

මේ දැන්ම කතා කරන්න.

📱0751182237

Mention Shok.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Similiar Ads
Top