For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Easiest way to increase your sales with shok.lk Membership

Obtaining the Membership on shok.lk will definitely be a plus mark for your business. And even more customers can reach the website. Membership packages are specifically designed to give you the tools you need to expand your business and increase your sales through shok.lk.

Memberships will include with bonus Top Ad and Bump Up promotions, and are loaded with extra features to give your business a bigger presence on shok.lk.

විශේෂයෙන් නිර්මාණය කරන ලද අපගේ සමාජිකත්ව පැකේජය මගින් ඔබගේ ව්‍යාපාරය පුළුල් කිරිම සහ shok.lk හරහා ඔබගේ විකුණුම් ඉහළ දැමිමට අවශ්‍ය කරන අවස්ථාව උදා කර දෙනු ලැබේ.
ඔබේ ව්‍යාපාරය විශාල වශයෙන් පවත්වාගෙන යාමට සමාජිකත්වය මගින් අවස්ථාව ලබා දෙන අතරම එමගින් ඔබට විශාල පාරිභෝගිකයනක් ප්‍රමාණයක් අතරට යෑමට අවස්ථාව සලසා දෙයි.

Your own Shop on shok.lk

You may get a page dedicated entirely to your business, including beautiful images, your business details and all of your ads in one place. If you have a “Premium” membership, users can search for products directly in your shop.

ඔබගේ ව්‍යාපාරයේ විස්තර, අලංකාර ඡායාරෑප සහ තවත් බොහෝ දේ ඇතුලත් වු සම්පුර්ණයෙන්ම ඔබේ වෙළදසැල සදහාම වු පිටුවක් ලබා ගන්න. ඔබ “ප්‍රීමියම්” සාමාජිකත්වයක් ලබාගෙන ඇත්නම් ගැනුම්කරුවන්ට සෘජුවම ඔබගේ අලෙවිසැල් පිටුවට පිවිසී භාණ්ඩ පරීක්ෂා කළ හැකි වේ.

Your own Shop on shok.lk

You may get a page dedicated entirely to your business, including beautiful images, your business details and all of your ads in one place. If you have a “Premium” membership, users can search for products directly in your shop.

ඔබශේ වයාපාරශව විසථතර, අලංකාර ඡාොරෑප සහ තවත් ශබොශහෝ ශේ ඇතුලත් වු සම්ළුර්ණශෙන්ම ඔශේ ශවළදසැල සදහාම වු පිටුවේ ලබා ගන්න. ඔබ “ප්‍රීමිෙම්” සාමාජිකත්වෙේ ලබාශගන ඇත්නම් ගැුම්කරුවන්ට සෘජුවම ඔබශේ අශලවිසැ පිටුවට පිවිසී ාණ්ඩ පරීේෂා කළ හැකි ශේ.

Posting more ads

The more you post, the more you sell!
Our Membership packages allow you to post an unlimited number of ads*.
*Terms & Conditions will apply.

අපගේ සමාජිකත්ව පැකේජ මගින් ඔබට සීමාවක් නොමැතිව දැන්වීම් පළකළ හැකි වේ. දැන්වීම් වැඩියෙන් පළකරන තරමට අලෙවියත් වැඩියි!

Post ads that do not expire

Our membership allows you to renew your ads automatically so that they never expire.

අපගේ සාමාජිකත්ව පැකේජ තුළදී ඔබගේ දැන්වීම් ස්වයංක්‍රීයව අලුත් වන නිසා ඒවා කල් ඉකුත්වීමක් සිදුනොවේ.

Post ads that do not expire

Our membership allows you to renew your ads automatically so that they never expire.

අපශේ සාමාජිකත්ව පැශේජ තුළදී ඔබශේ දැන්වීම් සථවෙංක්‍රීෙව අත්ත් වන නිසා ඒවා කල් ඉකුත්වීමේ සිදුශනොශේ.

Bump Up and Top Ad promotions

Bonus Bump Up and Top Ad promotions are included with Membership at no extra cost every month.

සාමාජිකත්ව පැකේජ අනුව සෑම මසකම අමතර අයකිරිමකින් තොරව බෝනස් ලෙස Bump up & Top Ad ප්‍රවර්ධන ලබා ගැනිමේ අවස්ථාව.

Top